Subscribe:

Pages

Sunday, July 17, 2011

මට ඔයාගේ Mobile Number එක දෙනවද ?

මට ඔයාගේ Mobile Number එක දෙනවද ? සමහර අය කෙලින්ම බැ කියනවා, සමහරැ පස්සේ හිතලා කියන්නම් කියනවා අනිත් අය ඔයාට ව්තරයි දෙන්නේ කියලා කෙලින්ම දෙනවා, ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා තව කට්ටියක් ඉන්නවා එගොල්ලො කියන්නේ “මම දන්නැ (i Dont Knw)”, තව මොනවා ඇහුවත් ඔච්චරම තමයි ඉතින්,
සරලවම කියනවා නම් කෙල්ල ලස්සන වැඩි වෙන තරමට නම්බර් එක ගන්න අමාරැ වැඩිවෙනවා, මෙක හැබැයි වෙනස් වෙන වෙලාවලුත් ඔන තරම් තියනවා. මට කියන්න ඔන කලේ ඔවා නෙමෙයි, තවත් track එකෙන් පිට පනින්න කලින් ඔන්න මම කෙලින්ම කතාවට බහිනවා.
මෙන්න මෙක තමයි සිද්දිය අපිට පුලුවන්ද මෙ “මට ඔයාගේ Mobile Number එක දෙනවද ? ” කියන ප්‍රශ්නෙට හම්බවෙන උත්තරෙ මත කෙල්ලෙක් හොදයි ද නරකයි ද කියලා කියන්න ? මම මෙ සම්බන්දව කිසිම මතයක් දැනට දරන්නේ නැ, එක නිසා මම දන්න අදුරන අය සෙට් එකක් සම්බන්ද කරගන මම ජනමත ව්චාරයක් පැවැත්තුවා,
දැනට තියන ප්‍රතිචල තමයි පහළ දාල තියෙන්නේ, මෙක ගැන මාව මරන් කන්න හදන්න එපා මෙකට මම සම්බන්ද වෙන්නේ නිරික්ෂකයෙක් විදිහට ව්තරයි.
ඔන්න මම ඔයගොල්ලන්ටත් අවස්ථාවක් දෙනවා මගේ මේ උතුම් සමාජ සත් කියාවට සම්බන්ද වෙන්න, කැමති අය ඔන්න ඔය option වලින් කැමති එකක් තොරලා තමතමන්ගේ මතය ප්‍රකාශ කරන්නකො,
ගැහැණු පිරිම බව හින්දත් අවසාන නිගමනයට බලපැම් ඇතිවෙන්න පුලුවන් නිසා ඔන්න එක ගැනත් සැලකිලිමත් වෙන්න ඔන හරිද??
මෙතෙන්දි  අදුරගන දවස් දෙක තුනකට පස්සේ ”මට ඔයාගේ Mobile Number එක දෙනවද ? ” කියන එක ඇහුවට පස්සේ කිසිම අවුලක් නැතුව Nnmber එක දෙන කෙල්ලෙක් ගැන මොකද ඔයගොල්ලන්ගේ මතය??